Tag: #Gohomegota

“ජනාධිපති ගියා” – අග්‍රාමාත්‍ය කාර්යාලය තහවුරු කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් පිටත්ව ගිය බව අග්‍රාමාත්‍ය කාර්යාලය ද තහවුරු කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (13) උදෑසන නිවේදනය කළේ, පවතින...

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ජනපති මැදුරට

අරගලකරුවන් විසින් අත්පත් කරගෙන ඇති ජනාධිපති මන්දිරය ඇතුළු පෞරාණික ස්ථානයන්හි ඇති දේපලවලට හානි සිදුවීම පිළිබඳව සොයාබැලීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය අනුර මනතුංග ඇතුළු පුරාවිද්‍යා...

“කතානායකවරයා සංවිධානය කළ කිසිදු සාකච්ඡාවට යන්නේ නෑ” – ​අරගලයේ නියෝජිතයින්

කතානායකවරයා සංවිධානය කළ කිසිදූ සාකච්ඡාවකට අරගලයේ නියෝජිතයින් අද (12) දිනයේ සහභාගී නොවන බව අරගලයේ පාර්ශවය නියෝජනය කරන ළහිරු වීරසේකර පවසනවා. එවැනි සාකච්ඡාවක් සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක්...

පක්ෂ නායකයින් හා අරගලකරුවන් අතර සාකච්ඡාව කල්දමයි

අරගලකරුවන් සමග අද (12) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම කල් දමා ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ග සඳහන් කරනවා. එමෙන්ම රටේ ආර්ථිකය සම්බන්ධයෙන්...

ගෝඨාභය රාජපක්ෂ ගැන AFP මාධ්‍යයෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව කියන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (11) ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල ගුවන් කඳවුරක් වෙත පියාසර කරන ලද බව නිලධාරීන්...

අරගලයේ නියෝජිතයින් හා පක්ෂ නායකයින් අතර හමුවක්

ගාලුමුවදොර අරගලය නියෝජනය කරන පිරිසක් හා පක්ෂ නායකයින් අතර හමුවක් අද (12) කොළඹ මහජන පුස්තකාලයේ දි පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද (12) පස්වරු 2.00...

ජනාධිපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

පසුගිය 9වෙනිදා සිට සැඟවී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරනු ලබන සියලු පණිවුඩ කථානායකවරයාට දැනුම්දීමෙන් අනතුරුව ඔහු විසින් නිකුත් කරන බව ජනාධිපති කාර්යාලය...

“විරෝධතාකරුවන්ට හානි කිරීමට වෙඩි තැබුවේ නෑ” – ශ්‍රී ලංකා යුද හමුදාව

කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළුවීමට උත්සාහ දැරූ විරෝධතාකරුවන්ට සිතා මතා හානිකිරීමේ අරමුණින් වෙඩි නොතැබූ බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ඒ...

“රාජපක්ෂවරුන්ට ඉන්දියාවේ හමුදා ආධාර අවශ්‍ය නම් අපි ලබාදිය යුතුයි” – සුබ්‍රමනියන් ස්වාමි

ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලට සහයෝගය දැක්වීම සඳහා ඉන්දීය හමුදාව යවන ලෙස රාජපක්ෂ පවුලට ඉතා සමීප භාරතීය ජනතා පක්ෂයේ සුබ්‍රමනියන් ස්වාමි යෝජනා කර තිබෙනවා. “ගෝඨාභය සහ...

තමන් ඉල්ලා අස්වන බව ජනපති අගමැතිට නිල වශයෙන් දැනුම් දෙයි

පසුගිය (09) වෙනිදා පැවසූ පරිදි තමන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව අගමැති මාධ්‍ය...

“සියලු ශ්‍රී ලාංකිකයන්ට අදහස් ප්‍රකාශ කිරීමේ හා සාමකාමීව රැස්වීමේ නිදහස තිබෙනවා” – ජගත් මානව හිමිකම් කොමිසම

හෙට (09) මෙරට පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතා පෙළපාලි සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහජන එක්රැස්වීම්වලදී පොලීසිය විසින් සිදුකරන කටයුතු සංයමයෙන්...

හෙට (09) සියලුම පෞද්ගලික ඔසුසල් වැසෙයි

දිවයිනේ සියලුම පෞද්ගලික ඔසුසල් හෙට (09) වසා තැබීමට සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

Recent articles

spot_img