ජනාධිපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

පසුගිය 9වෙනිදා සිට සැඟවී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරනු ලබන සියලු පණිවුඩ කථානායකවරයාට දැනුම්දීමෙන් අනතුරුව ඔහු විසින් නිකුත් කරන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා.

කථානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන නි‍ල නිවේදන වශයෙන් සලකන ලෙස ද එම නිවේදනයේ දැක්වෙනවා.

අදාළ නිවේදනය-

POPULAR

Recent articles