පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ජනපති මැදුරට

අරගලකරුවන් විසින් අත්පත් කරගෙන ඇති ජනාධිපති මන්දිරය ඇතුළු පෞරාණික ස්ථානයන්හි ඇති දේපලවලට හානි සිදුවීම පිළිබඳව සොයාබැලීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය අනුර මනතුංග ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අද (12) එහි ගොස් තිබෙනවා.

එහිදී නිරීක්ෂණය වූ කරුණු සමාලෝචනය කර අද (12) දිනය තුළ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට තමන් බලාපොරොත්තු වන බව මහාචාර්ය අනුර මනතුංග පවසනවා.

POPULAR

Recent articles