පක්ෂ නායකයින් හා අරගලකරුවන් අතර සාකච්ඡාව කල්දමයි

අරගලකරුවන් සමග අද (12) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම කල් දමා ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ග සඳහන් කරනවා.

එමෙන්ම රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අද (12) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමද මෙලෙස කල්දමා තිබෙනවා.

අරගලකරුවන් සමග සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණේ අද පස්වරු 2.30ට යි.

ඊයේ (11) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම රැස්වීම් දෙක පැවැත්වීමට නියම කරගෙන තිබුණා.

POPULAR

Recent articles