Tag: #Gohomegota

සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...

අධි ආරක්ෂාව බලරහිත කෙරේ

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස නම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය බලරහිත කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රාජ්‍ය රහස් පනත...

මැති ඇමැතිලාගේ ගෙවල් දැවූ ගින්නෙන් පොලිසියටත් දරුණු බලපෑම්

“මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ 2022.09.27 දිනැති අංක 02/08/ධෂක්‍/ඔ/02/2022 ලිපියේ සඳහන් අනුමැතිය පරිදි පහත සඳහන් ස්ථානමාරු කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ...

ගෝඨාභය රාජපක්ෂ නිසා සතොසට පරිප්පුවක්

ලංකා සතොස භාණ්ඩ ආනයනකරුවන්ගෙන් පරිප්පු සහ සැමන් වැඩි මිලට ගෙන පාරිභෝගිකයන්ට පරිප්පු කිලෝවක් රුපියල් 89 ක් සහ සැමන් ටින් එකක් රුපියල් 110ක් මිල අඩුවෙන්...

අරගලකරුවන්ට දක්ෂතා පෙන්නන්න ස්ථානයක්

අරගලකරුවන්ට නව නිර්මාණ කිරීම සඳහා නව නිර්මාණ පරිශ්‍රයක් කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණ භූමිය කේන්ද්‍ර කරගනිමින් පිහිටුවන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එක්සත් ජාතික පක්ෂ...

දමිතා අබේරත්නට ඇප

දමිතා අබේරත්න ලක්ෂ 5 ක ශරීර ඇප 2 ක් මත මුදා හැර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර ඇත්තේ, රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප...

දමිතා අබේරත්න බන්ධනාගාරගත කෙරේ

රංගන ශිල්පිනි දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඇයව එළඹෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන ඇත්තේ අද (08) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...

දමිතා අබේරත්න අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය ජුලි මාසයේදී ජනාධිපති කාර්යාලයට අනවසරයෙන් ඇතුල්වීම සම්බන්ධයෙන් බව වාර්තා...

”ගෝඨාභය ජනාධිපතිතුමාගේ ඉල්ලා අස්වීම පිළිගන්න බෑ” – සාගර කාරියවසම්

රාජපක්ෂවරුන්ගේ ශක්තිය සමඟ පොහොට්ටුව ඉදිරියට යන බව එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා. රාජපක්ෂවරුන්ගේ දේශපාලනය තවදුරටත් රටට අවශ්‍ය ද නැද්ද යන්න ජනතාව තීරණය කළ...

”ඔබතුමාට පින්වන්ත නෝනාකෙනෙක් ඉන්නවා” – කුමාර වෙල්ගම

පැනගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ නැවත දේශපාලනයට එක්නොවිය යුතු බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඒ නව පක්ෂයේ කාර්යාලය විවෘත...

ගෝඨාභය රාජපක්ෂට නිල නිවසක් දීමට නීතිමය බාධා

රටින් පැන ගොස් ඉල්ලා අස්වී දැනට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නිල නිවසක් ලබා දීමට නීතිමය බාධාවන් ඇතිව තිබෙන බව රජයේ ඉහළම...

මැයි 09 ප්‍රහාර ගැන සාක්ෂි විමසීම අවසන්

දිවයින පුරා සිදු වූ මැයි 09 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ සාක්ෂි විමසීම අවසන් කර තිබෙනවා. එම කමිටුව සඳහන් කර සිටියේ නිලධාරීන් 35...

සේනාධි ගුරුගේ අත්අඩංගුවට

ගාලු මුවදොර අරගල භූමියේ සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ සේනාධි ගුරුගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කරන්නේ ගාලු මුවදොරදී බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියකට...

Recent articles

spot_img