Tag: #Gohomegota

අරගලයට දින 100 යි

ගාලුමුවදොර මහජන අරගලය ආරම්භ වී අද (17) දිනට දින 100 ක් සපිරෙනවා. රට තුළ පැවති අර්බුදයට විරෝධය දක්වා සහ එවක ජනාධිපති ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂට...

ගෝඨාභය රාජපක්ෂට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි සියලු වරප්‍රසාද හා දීමනා

පසුගියදා රටින් පලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි සියලු වරප්‍රසාද සහ දීමනා හිමිවන බව වාර්තා වෙනවා. මේ පිළිබඳව අදහස් දක්වන ජනාධිපති නීතිඥ ආචාර්ය...

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව පොදුජන පෙරමුණෙන් නිවේදනයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් ශ්‍රී ලංකාවේ 08 වැනි ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ...

තුන් හෙළේ ගිනි අවුලා ගෝඨාභය ඉල්ලා අස්වෙයි

ජූලි 09 වෙනිදා ඇති වූ මහජන නැගිටීම නිසා සිය නිල නිවසින් පැනගොස් ඉන්නා තැනක් නොදන්වා සැඟවී සිටි මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා වූ ගෝඨාභය...

“ගෝඨාභය රාජපක්ෂ සරණාගතභාවය ඉල්ලා නැති අතර ඔහුට සරණාගතභාවය ලබා දී නැත” – සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශය

මහජන විරෝධය නිසා රට අතහැර තැනින් තැනට පැන යමින් සිටින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිංගප්පූරුවට ඇතුළුවීම පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසීම්වලට පිළිතුරු දෙමින් සිංගප්පූරු විදේශ කටයුතු...

පැන යන ජනපති සිංගප්පූරුවට ගොඩබසියි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැගත් ගුවන් යානය සිංගප්පූරුවට ගොඩබස්වා ඇති බව AFP ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරනවා. අද (14) දහවල් සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්...

”මතුව ඇති තත්ත්වයන් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුකූලව විසඳාගන්න” හමුදාව විරෝධතාකරුවන්ගෙන් ඉල්ලයි

මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන හා මහජන ජීවිත සුරැකීමේ වගකීම හමුදාව වෙත පැවරී ඇති බවත්, හමුදාව එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන බව...

ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනෙනුත් පනියි

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස, සෞදි ගුවන් සේවයට අයත් එස්.වී 788 ගුවන් යානයෙන් සුළු මොහොතකට පෙර සිංගප්පුරුව බලා පිටත් වූ බව බංගලාදේශ...

”ජනපති සිය ධුරය හැර ගියා සේ සලකා කටයුතු කිරීමට නීතිමය ප්‍රතිපාදන සොයනවා” – කතානායක

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්විමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබි නැතැයි, කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. කතානායකවරයා පැවසුවේ, ඊයේ (13) මධ්‍යම රාත්‍රියට පෙර ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්විමේ...

”අත්පත් කරගත් ස්ථාන භාරදීමට කටයුතු කරනවා” – අරගලකරුවන්

මේ වන විට ජනතාව විසින් අත්පත් කරගෙන තිබෙන ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාල වලින් ඉවත් වෙමින් ඒවා නැවත භාරදීමට...

“ලියුම තාම නෑ” – කතානායක

රටින් පැන ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්විමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබි නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. කතානායකවරයා පැවසුවේ ඊයේ (13) මධ්‍යම රාත්‍රියට...

ජනාධිපති ධුරයේ වැඩ බැලීම සඳහා රනිල් වික්‍රමසිංහ පත් කරයි

ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව එම ධූරයේ කටයුතු හා රාජකාරී ආවරණය කිරීම සඳහා, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කළ බව ජනාධිපතිවරයා තමාට...

Recent articles

spot_img