පැන යන ජනපති සිංගප්පූරුවට ගොඩබසියි News July 14, 2022 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැගත් ගුවන් යානය සිංගප්පූරුවට ගොඩබස්වා ඇති බව AFP ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරනවා. අද (14) දහවල් සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් (SV788) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related #GohomegotaA5 NewsA5 News Sri LankaAFPGotabhaya Rajapakshahothot news POPULAR තමිල්නාඩු – කන්කසන්තුරේ අතර නැව් සේවාවට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය June 27, 2022 “සතොසෙන් හාල් විතරක් දෙන්නේ නෑ” – වෙළඳ ඇමති February 15, 2022 හදන හැදෙන කතා වෙනුවට ඇත්ත News [ 2020.03.18 ] March 18, 2020 මං හිතන්නේ මහින්ද රාජපක්ෂත් අසරණයි | ඩිව් ගුණසේකර | HARD FOCUS | EP 27 June 3, 2021 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අවසන් වරට රැස්වෙයි ! August 3, 2020 රජයේ පත්වීම් වෙනුවෙන් නාමල් රාජපක්ෂ මැදිහත්වෙයි August 16, 2022 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022