Tag: #Gohomegota

”අරගල භූමියෙන් ඉවත් වෙන්න තීරණය කළා” – නීතිඥ මනෝජ් නානායක්කාර

ගාලු⁣ මුවදොර අරගල භූමියෙන් ඉවත්වන්න ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස තීරණය කළ බව නීතිඥ මනෝජ් නානායක්කාර පවසනවා.

අරගල භූමියෙන් පුස්තකාලය ඉවත්කරයි

ගාලුමුවදොර අරගල භූමියෙන් පුස්තකාලය හා පාසල ඉවත්කර ගැනීමට එහි සංවිධානකයින් විසින් කටයුතු කර තිබෙනවා. අද (05) සවස 5.00 ට පෙර උද්ඝෝෂණ භූමියේ ඇති අනවසර ඉදිකිරීම්...

ජීවන්ත පීරිස් පියතුමාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අරගලයේ නියුතුව සිටින ජීවන්ත පීරිස් පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. සිය නීතිඥවරුන් මගින්...

”ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව ලබාදීම රජයේ වගකීමක්” – සාගර කාරියවසම්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ආරක්ෂාව හා පහසුකම් ලබාදීම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසනවා. ශ්‍රී ලාංකික...

”කොළඹ මන්දිරවල ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළට යවනවා” – සරත් වීරසේකර

ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන මර්මස්ථානවල තිබී හඳුනා ගැනෙන ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළ වෙත යවන බවත් මේ අනුව ඒවායේ හිමිකරුවන් කිසිවකුටත් රටින් පිටව යෑමට හැකියාව නොලැබෙන...

ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරු වීසා දීර්ඝ කරගනියි

සිංගප්පූරුවේ රැඳී සිටින ශ්‍රී ලංකාවෙන් පැන ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ රැඳී සිටීම දීර්ඝ කිරීමට නියමිත බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කරනවා....

ගෝඨාභය රාජපක්ෂ ලංකාවට එනවාලු – බන්දුල ගුණවර්ධන කියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්...

මැයි 09 ප්‍රහාරය ගැන මානව හිමිකම් කොමිසමෙන් පොලිසියට නිර්දේශයක්

මැයි 09 වනදා ගෝඨාගෝගමට අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සිදු කළ පරීක්ෂණයකින් පසු වින්දියන්ට පොලිසිය වන්දි ගෙවිය යුතු බවට නිර්දේශ...

ජනපති ලේකම් කාර්යාලයේ කටයුතු අද (25) සිට යළි ඇරඹේ

ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු අංශවල කටයුතු අද (25) යළි ආරම්භ වන බව වාර්තා වනවා. ගෝඨාගෝගම අරගලය හේතුවෙන් එම කාර්යාලය පසුගිය කාලය පුරා වසා දමා තිබුණා. කෙසේ...

ගෝඨාභය රාජපක්ෂට සති 2 ක පිවිසුම් අවසර පත්‍රයක්

ජුලි 14 වනදා පෞද්ගලික සංචාරයක් සඳහා පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දින 14ක කෙටි කාලීන පිවිසුම් අවසර පත්‍රයක් ලබා දී ඇති බව සිංප්පූරු ආගමන...

ගහපු වතුර වලට සල්ලි ගෙවලත් නෑ

පසුගිය දිනවල පැවති මහජන විරෝධතාවයේදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට භාවිත කළ ජලය වෙනුවෙන් ජල හා ජලාපවාහන මණ්ඩලයට ගෙවන මුදල ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ දක්වා...

ගෝඨාභය රාජපක්ෂට රට තුළට ඇතුළු කිරීමට ගත් තීරණයට එරෙහිව සිංගප්පූරුව තුළ විරෝධතා

නෙරපා හරින ලද ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රට තුළට ඇතුළු කිරීමට සිංගප්පූරුව ගත් තීරණයට එරෙහිව විරෝධතාවයක් පසුගියදා එරට Hong Lim Park හි Speaker’s...

Recent articles

spot_img