Tag: economic crisis

”රුපියලුත් නෑ,ඩොලරුත් නෑ” – රංජිත් සියඹලාපිටිය

රට වෙනුවෙන් බදු ගෙවන්නෙක් වන ලෙස ජනතාවට ආරාධනා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්...

”මේ ගානට හාල් තියෙන්නේ රටින් ගේන හින්දා, හැබැයි ගේන එක නවත්තනවා” – වෙළඳ ඇමති

සහල් ආනයනය කිරීම නැවැත්වීමට ඉදිරියේදී පියවර ගන්නා බව වෙළඳ, වාණිජ හා ආහාර සුක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු කියා සිටිනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සහල් මිල ඉහළයාමට විසඳුමක්...

CEYPETCO පිරවුම්හල් පෞද්ගලික අංශයට

එළඹෙන නොවැම්බර් මාසයේදී ලංකා ඛණිජ තෙල් සංස්ථාව පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 1 250 අතරින් කොටසක පාලනය පෞද්ගලික සමාගම්වලට පවරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය...

”මේක සාමාන්‍ය අතපසුවීමක් නෙවෙයි” – වෛද්‍ය නිහාල් අබේසිංහ

බෙදා දී තිබූ ත්‍රිපෝෂ එය නිපදවූ ආයතනය විසින්ම ආපසු එකතු කිරීම පිළිබඳව ජාතික ජන බලවේගයේ ලේකම් විශේඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පවසන්නේ මෙය සත්‍යයක් නම්...

”කලටි පොල් කෑවේ නෑ, ඒක බොරුවක්” – මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

ආහාරය සඳහා කලටි පොල්මද රැගෙන ආ සිසුවියක පිළිබඳව ඊයේ (21) මිනුවන්ගොඩ පාසලකින් වාර්තා වූ බව මාධ්‍ය වෙතින් ප්‍රකාශ කළා. ඊට පෙර කුසගින්න නිසා පාසලේ...

මැලේසියාවෙන් රැකියා 10,000ක්

වත්මන් ආර්ථික අර්බුදයෙන් බැට කෑ රටේ තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයන් 10,000ක් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලය එකඟ වී ඇති බව මැලේසියාවේ මානව සම්පත්...

ලූනු අස්වැන්න කිලෝ ලක්ෂ 10කින් අඩුවෙයි

පසුගිය වසරට සාපේක්ෂව යල කන්නයේ දේශීය ලොකු ලූනු ඇස්වැන්න කිලෝග්‍රෑම් ලක්ෂ 10කින් පමණ පහත වැටී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා. එහි වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත...

සතොසේ සහල් නරක් වෙයි

සතොස ආයතනය විසින් 2022 ජනවාරි මාසයේ සිට ජූනි මාසය තෙක් කාලයේ දී ආනයනය කරන ලද සහල් කන්ටේනර් 48ක ඇති සහල් තොග පරිභෝජනයට ගත නොහැකි...

”බෝධිය වටේ පහන් පත්තු කරගන්න” – සාගර කාරියවසම්

කෙටි කාලයක් රට වෙනුවෙන් ඉවසා සිටින ලෙස ගරුතර මහා සංඝ රත්නයෙන් ඉල්ලීමක් කරන බව පොහොට්ටුවේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් පවසනවා. ඔහු ප්‍රකාශ...

”රජයේ වැටුප් ගෙවන්නවත් ආදායමක් නෑ” – බන්දුල ගුණවර්ධන

මූල්‍ය අර්බුදය හේතුවෙන් මාසිකව රජයේ වැටුප් බිල ගෙවීමට තරම්වත් ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ විමසූ ප්‍රශ්නයක...

ආනයනික හාල්වල බැරලෝහ සොයා පරීක්ෂාවක්

මෙරටට ආනයනය කරන සහල් ඇතුළු ආහාර වර්ගවල බැරලෝහ ඇද්දැයි පරීක්ෂා කිරීමට ‍සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වනවා. එහි පාරිසරික හා වෘත්තිය සෞඛ්‍ය සහ...

”ලංකාවේ නිවාස 10කින් 4 ක්ම ප්‍රමාණවත් තරම් කෑම ගන්නේ නෑ” – WFP

ප්‍රාදේශීය වශයෙන් මෙරට ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ ලෝක ආහාර වැඩසටහන සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර තිබෙනවා. අදාළ වාර්තාවට අනුව මෙරට නිවාසවලින් 79% ක් පෝෂණය නොසලකා මිල...

Recent articles

spot_img