”රජයේ වැටුප් ගෙවන්නවත් ආදායමක් නෑ” – බන්දුල ගුණවර්ධන

මූල්‍ය අර්බුදය හේතුවෙන් මාසිකව රජයේ වැටුප් බිල ගෙවීමට තරම්වත් ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ විමසූ ප්‍රශ්නයක පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කර සිටියා.

රාජ්‍ය ආදායම මේ තරම් ප්‍රමාණයක් ඇනහිටීම හේතුවෙන් මේ වර්ෂයේ ගෙවිය යුතු විශාල ගෙවීම් තොගයකට මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

POPULAR

Recent articles