Sport

සමිත දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්

පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ අනුව ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ F44 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරඟයේදී...

ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය අද (29)

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අද (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භවීමට නියමිතයි. ඒ් අනුව පළමු තරගය අද (29)...

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු T20 තරඟය අද (23)

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු T20 තරඟය අද (23) දඹුල්ලේදී පැවැත්වීමට නියමිත වනවා. එම තරඟය අද (23) පස්වරු 2.30 ට...

ශ්‍රී ලංකාව⁣ට වාර්තාගත ජයක්

ශ්‍රී ලංකාව වසර 30කට පසු ඔස්ට්‍රේලියාව⁣ට එරෙහිව එක්දින තරගාවලි⁣යක් මෙරටදී ජය ගැනීමට ඊයේ (21) සමත් වුණා. ඒ ඊයේ (21) පැවති සිව්වන එක්දින තරගය ලකුණු 4කින්...

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා හතරවන එක්දින තරඟය අද (21)

සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන හතරවන එක්දින තරඟය අද (21) පැවැත්වෙනවා. ඒ අනුව අද (21) පස්වරු 2.30 ට කොළඹ ආර් ප්‍රේමදාස...

වනිඳු හසරංග ක්‍රිකට් පිටියෙන් ඉවතට

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක්දින තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ වනිඳු හසරංගට සති දෙකක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට සිදුව ඇතැයි වාර්තා වනවා. ඒ...

යුපුන්ට ඩයමන්ඩ් ලීග් තරඟාවලියේ මීටර් 100 තරගයේ 05 වන තැන

නොර්වේ ඔස්ලෝ නුවර පැවති ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 100 තරග ඉසව්ව අද (17) දිනයේ පැවැත්වුණා. තප්පර 10.06ක කාලයක් සටහන් කරමින් මෙම ඉසව්ව සඳහා...

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවැනි එක්දින තරගය අද (16)

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවැනි එක්දින ක්‍රිකට් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (16) පැවැත්වෙනවා. තරගාවලියේ පළමු තරගයේ පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා...

මහීෂ් තීක්ෂණ T20 ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට

නවතම එක්දින හා විස්සයි විස්ස ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඊයේ (15) ප්‍රකාශයට පත් කර තිබුණා. ඒ අනුව මීට මාස කිහිපයකට පෙර ශ්‍රේණිගත...

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු එක්දින තරඟය අද (14)

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 5 කින් සමන්විත එක්දින තරඟාවලිය අද (14) ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන පළමු...

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු T20 තරඟය අද (07)

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු පන්දුවාර 20යි 20 තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද (07) ආරම්භ වීමට නියමිතයි. අයි.පී.එල් තරගාවලියට එක්...

යුපුන් අබේකෝන් සිය දෙවන හොඳම කාලය වාර්තා කරයි

චෙක් ජනරජයේ පැවැත්වෙන ඔස්ට්‍රේව් ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වී...

Recent articles