වනිඳු හසරංග ක්‍රිකට් පිටියෙන් ඉවතට

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක්දින තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ වනිඳු හසරංගට සති දෙකක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට සිදුව ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව වනිඳුට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත ඉතිරි එක්දින තරග තුන ද අහිමිවනු ඇති බව වැඩිදුරටත් සඳහන්.

More from author

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු T20 තරඟය අද (23)

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු T20 තරඟය අද (23) දඹුල්ලේදී පැවැත්වීමට නියමිත...

ශ්‍රී ලංකාව⁣ට වාර්තාගත ජයක්

ශ්‍රී ලංකාව වසර 30කට පසු ඔස්ට්‍රේලියාව⁣ට එරෙහිව එක්දින තරගාවලි⁣යක් මෙරටදී ජය ගැනීමට ඊයේ (21) සමත් වුණා. ඒ ඊයේ...

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා හතරවන එක්දින තරඟය අද (21)

සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන හතරවන එක්දින තරඟය අද (21) පැවැත්වෙනවා. ඒ අනුව අද...

යුපුන්ට ඩයමන්ඩ් ලීග් තරඟාවලියේ මීටර් 100 තරගයේ 05 වන තැන

නොර්වේ ඔස්ලෝ නුවර පැවති ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 100 තරග ඉසව්ව අද (17) දිනයේ පැවැත්වුණා. තප්පර...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

“ඉදිරියේදී දුම්රිය ධාවනය ද අඩාල වීමට ඉඩ තියෙනවා” – ස්ථානාධිපති සංගමයේ ලේකම්

කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සේවා ස්ථාන වෙත පැමිණීමේ ගැටලුවක් ඇතිවීම නිසා ඉදිරියේ දුම්රිය ධාවනය ද අඩාල වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දුම්රිය ස්ථානාධිපති...

දුම්රිය ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඊට අනුමැතිය හිමි වී ඇත්තේ ඊයේ (27) රැස්වූ කැබිටනට් මණ්ඩලයේදී යි.

“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත පිරිස පවසා තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග...