Sport

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සිය මංගල IPL ශූරතාවය දිනා ගනියි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සිය පළමු IPL තරගාවලියට ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ තරගාවලියේ අවසන් මහා තරගයේ...

බංග්ලාදේශය පරදවමින් ටෙස්ට් තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා පන්දු යවන්නගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා පිල මීට සුළු මොහොතකට...

විනය කඩ කළ කමිල් මිශාර ආපසු කැඳවයි

බංග්ලාදේශ සංචාරය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිල් මිෂාර නැවත ශ්‍රී ලංකාව වෙත කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා...

යුපුන් අබේකෝන්ගෙන් ජාතික වාර්තාවක්

මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවක් හා නව ජාතික වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වී තිබෙනවා. ඒ...

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත නව පුහුණුකරුවන් 14 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික කණ්ඩායම හා 19 න් පහළ කණ්ඩායම සඳහා නව පුහුණුකරුවන් 14 දෙනෙකු පත්කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ...

මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ තෝරාගෙන තිබෙනවා. ඒ කොල්කටා නයිට් රයිඩර්ස් සමඟ පැවති තරගයකදී...

ක්‍රිස් සිල්වර්වුඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කෙරේ

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සහ ක්‍රීඩක ක්‍රිස් සිල්වර්වුඩ් පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. සිල්වර්වුඩ්, 2019...

ජාතික ක්‍රීඩා සභාව ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් විසින් සිය ඉල්ලා අස්වීම් භාරදී තිබෙනවා. ජාතික ක්‍රීඩා සභාවේ ප්‍රධානියා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන කටයුතු...

එක්දින ක්‍රිකට් කාන්තා ලෝක කුසලානය 7 වන වරටත් ඔස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියාව 7 වන වරටත් එක්දින ක්‍රිකට් කාන්තා ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා. නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හිදී ඊයේ (03) පැවැති අවසන් මහා තරගයේදී ඔවුන් හමුවේ පරාජය...

ලොව අංක එකේ ටෙනිස් ශූරිය පිටිය හැර යයි

ලොව අංක එකේ ටෙනිස් ශූරිය වන ඇශ්ලේ බාර්ටි ටෙනිස් කී‍්‍රඩා පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඇය මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ අන්තර් ජාලය හරහා වීඩියෝවක්...

මොහොමඩ් ඉර්ෂාත් ලෝක ස්නුකර් තරඟාවලියට සුදුසුකම් ලබයි

ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන 2022 ලෝක ස්නුකර් තරඟාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික ස්නූකර් ශූර මොහොමඩ් ඉර්ෂාත් සමත් වී තිබෙනවා. මෙය ශ්‍රී ලංකා ස්නූකර්...

ලෝක කුසලානය ජයග්‍රහණයේ 26 වන සංවත්සරය අදයි (17)

1996 වසරේ ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානය තරඟාවලිය ජයග්‍රහණය කර අදට වසර 26 ක් සපිරෙනවා. 1996 වසරේ මාර්තු 17 වනදා පැවති “විල්ස්” ලෝක කුසලාන...

Recent articles