සමිත දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක් Sport June 29, 2022 පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ අනුව ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ F44 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරඟයේදී මීටර් 66.60ක් විසි කරමින් මෙම වාර්තාව පිහිටුවා තිබෙනවා. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related A5 NewsA5 News Sri LankaParalympicSamitha Dulanworld record POPULAR “කර්මාන්තවලට බාධා වන නීති ඉවත් කරන්න” – ජනපති June 17, 2022 ”භූමිතෙල් මිල වැඩි කරන්න තිබුණේ මීට අවුරුදු කීපයකට කලින්” – කංචන විජේසේකර August 22, 2022 පානදුර වෙරළට ආ තල්මසුන්….! November 2, 2020 පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ සභාපති අස්වීමේ ලිපිය භාරදෙයි June 17, 2022 මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කරනු – AMCA April 3, 2022 අරගලයට සහය දුන් විදෙස් තරුණියගේ වීසා අවලංගු කරයි August 11, 2022 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022