Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
”අපහසුතාවයකට පත්ව ඇති ගොවි ජනතාවට පිහිටවීම රජයේ වගකීමක්” – මහින්ද අමරවීර
News
July 1, 2022
යුරියා පොහොර ලබා දෙන අවස්ථාවේ වී ගොවීන් අස්වනු නෙලා අවසන් නම් ඔවුන්ට යුරියා පොහොර වෙනත් බෝගවලට යොදා ගැනීමට අවස්තාව සලසා දිය යුතු යැයි කෘෂිකර්ම...
ධම්මික පෙරේරා චීන තානාපති සමඟ සාකච්ඡාවක
News
June 30, 2022
චීනයේ ශ්‍රී ලංකා තානාපති කියූ ෂෙන් හොන්ග් හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා. ඒ මෙරට ක්‍රියාත්මක චීන ආයෝජන ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම...
නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කෙරේ
News
June 30, 2022
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව අදාල නව සංශෝධිත බස් ගාස්තු -
භාණ්ඩවල මිල, බර සහ දිනය ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය කරයි
News
June 30, 2022
සියලු වෙළෙඳ භාණ්ඩවල ඇසුරුම පිටත උපරිම සිල්ලර මිල, බර, පරිමාව, නිෂ්පාදිත දිනය, කල්ඉකුත් වන දිනය, නිෂ්පාදකයාගේ නම ගම ලිපිනය ඇතුළත් කර යුතු බවට ගැසට්...
“නිසි කළමනාකරණයකින් කටයුතු නොකලොත් දිනකට පැය 15ක් විදුලිය කපන්න වෙනවා” – විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය
News
June 30, 2022
දැඩි ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවක නිසි කළමනාකරණයකින් තොරව ජල විදුලි බලාගාරවල විදුලිය නිපදවීමේ කටයුතු ක්‍රියාත්මක නොකළහොත් ඉදිරියේදී දිනකට පැය 10 ත් 15 ත් අතර...
පොදු වැසිකිලි ගාස්තුත් ඉහලට
News
June 30, 2022
පොදු වැසිකිලි භාවිතයේ දී මෙතෙක් කලක් අය කෙරූ ගාස්තු ඉහල නංවා තියෙනවා. වැසිකිලි පහසුකම් ලබා දීමේ දී මෙතෙක් කලක් අය කළේ රු. 20/=කි. එහෙත් වාර්තා වන...
ඉන්දියාව ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර ලැයිස්තුවක් ඉල්ලයි
News
June 30, 2022
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ අතර හමුවක් පැවැත්වුණා. මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ඉන්දිය මහකොමසාරිස්වරයා...
ආචාර්ය නන්දලාල් වීරසිංහට අගමැතිගේ අත්සන
News
June 30, 2022
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සේවා කාලය දීර්ඝ කිරීමට අදාළ නිර්දේශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර තිබෙනවා. ඒ අවසන්...
22 සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කරයි
News
June 30, 2022
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පසුගිය දා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ මෙම පනත්...
කන්දකාඩු රැඳවියන් 598 ක් නැවත භාරවෙයි
News
June 30, 2022
පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගිය තවත් රැඳවියන් 366 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ අනුව භාර වූ සමස්ත රැඳවියන් සංඛ්‍යාව 598 ක් දක්වා ඉහළ...
“ඩීසල් ඇත්තේ අත්‍යවශ්‍ය සේවාවලට පමණයි” – සාගල රත්නායක
News
June 29, 2022
එළඹෙන මස 11ත් 15 වැනිදාත් අතර නෞකාවක් පැමිණෙන තුරු සංස්ථාව සතුව ඩීසල් තොග පවතින්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් බව සාගල රත්නායක කියා සිටිනවා. සාගල රත්නායක පවසන්නේ...
චැතම් වීදියේදී විරෝධාකරුවන් පිරිසක් අත්අඩංගුවට
News
June 29, 2022
ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමය අද විරෝධතාවක නිරත වුණා. ඒ කොළඹ චැතම් වීදිය අසල මාර්ගයේදී. ඔවුන්...
1
...
63
64
65
...
204
Page 64 of 204
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website