භාණ්ඩවල මිල, බර සහ දිනය ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය කරයි

සියලු වෙළෙඳ භාණ්ඩවල ඇසුරුම පිටත උපරිම සිල්ලර මිල, බර, පරිමාව, නිෂ්පාදිත දිනය, කල්ඉකුත් වන දිනය, නිෂ්පාදකයාගේ නම ගම ලිපිනය ඇතුළත් කර යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එළඹෙන මස 28වනදා සිට බලපැවැත්වෙන පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධිත පනතට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි.

අදාළ ගැසට් නිවේදනය –

POPULAR

Recent articles