22 සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පසුගිය දා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

ගැසට් මගින් ප්‍රකාශට පත් කර ඇති පනත් කෙටුම්පත පාර්ලිමේන්තු අනමැතිය සඳහා ඉදිරියේදි යොමු කිරිමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම්පත

POPULAR

Recent articles