News

“නුසුදුස්සන්ට තනතුරු දී කළ වැරදි නිවැරදි කරගන්නට ආණ්ඩුව සූදානම් නෑ” – මෛත්‍රීපාල සිරිසේන

ආණ්ඩුව 21 වැනි සංශෝධනය ගෙනැවිත් පිරිසිඳුවීමට උත්සාහ කළත් එය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ සංශෝධනයක් නොවන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති, පොහොට්ටුවේ...

ලොරියක පාසල් ගිය සිසුන් ලොරි තට්ටුව කඩා වැටී රෝහලට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කොට්ඨාසයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කලාප කර්යාලයට අයත් 21 තක්ෂිලා මහ විදුහලේ අධ්‍යාපනය ලබන දරුවන් 13 අනතුරකට ලක්ව රෝහල ගත කර තිබෙනවා. ඒ...

“අවිධිමත් කළමනාකරණය නිසා මේ මොහොතේ ලංකාවට මූල්‍යාධාර දෙන්නේ නෑ” – ජපන් තානාපති

ලංකාවට ලබා දෙන මූල්‍යාධාර අවිධිමත් කළමනාකරණය හේතුවෙන් අපතේ යා හැකි බැවින්, මේ මොහොතේ ලංකාවට මූල්‍යාධාර ලබා නොදෙන බව ජපානය පවසනවා. ඊයේ (01) ද්‍රවිඩ ජාතික සන්ධානය...

මර්වින් සිල්වා ශ්‍රීලනිපයට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා. ඔහු එම පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේනගේ නිල නිවසට පැමිණ පක්ෂ සාමාජිකත්වය...

කිසිදු අත්‍යාවශ්‍ය සේවාවකට තමන්ට පෙර ඉන්ධන නොදෙන්නැයි ටෝකන් ගත් පිරිසක් විරෝධතාවයේ

ගාලු කොටුව ඉන්ධන පිරවුම්හළ අසළ ඉන්ධන ගැනීමට ආ පිරිසක් විරෝධතාවක නිරතව සිටින බව වාර්තා වනවා. තමන්ට ඉන්ධන ලබා දෙනතුරු කිසිම අත්‍යාවශ්‍ය සේවා යැයි කියාගන්නා වෛද්‍යවරුන්ට...

“මෝල්කාරයෝ බොරුවට කෑ ගහනවා” – ලක්ෂ්මන් කිරිඇල්ල

සමහර වී මෝල් කාරයන් මිනිසුන්ගේ දුක දැක අද බොරුවට කෑ ගහන්නේ ඔවුනට අපාය පෙනෙන නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්...

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ශල්‍ය කටයුතු නැවතෙයි

උතුරු කොළඹ ශික්ෂණ රෝහල රාගම රෝහලේ හි නව ශල්‍යාගාර සංකීර්ණයේ ශල්‍ය කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන සහායක කාර්‍යමණ්ඩලය හෙවත් රෝහල් කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ කිසිවෙක් අද...

“පාස්කු ප්‍රහාරය පිළබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සම්පුර්ණ වාර්තාව ප්‍රසිද්ධ කරන්න බෑ” – පාර්ලිමේන්තුව කාදිනල් හිමිට දැනුම් දෙයි

පාස්කු ඉරිදා දින එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි වෙළුම් 87 ප්‍රසිද්ධ කිරීමෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි විය හැකි බව...

කෝටි 2 කට අධික ආදායමක් තැපැල් දොපර්තමේන්තුවට අහිමි වෙයි

තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ විදේශ අංශයේ තැපැල් මලු 400 කට ආසාන්න ප්‍රමාණය...

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200ක් වැසී යාමේ අවදානමක

ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200ක් වැසී යාමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙනවා. මහා පරිමාණ ඇඟලුම් කම්හල්...

”ශ්‍රී ලංකාව කඩිනමින් යථා තත්ත්වයට පත්වෙයි” – ඇමරිකානු තානාපති

ශ්‍රී ලංකාව මුහුණදී සිටින වත්මන් තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් පසුවන බවත් කඩිනමින් රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි තමා විශ්වාසය පළ කරන බවත් ඇමරිකානු තානාපති ජූලි...

දුම්රිය 22ක් අවලංගු වෙයි

අද (01) දිනයේ දුම්රිය 22 ක් අවලංගු කිරිමට සිදුවන බව දුම්රිය ධාවන අධිකාරිවරයා පවසනවා. දුම්රිය ධාවන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න සඳහන් කරන්නේ ඉන්ධන අර්බුදය හමුවේ සේවකයින්ට...

Recent articles