ධම්මික පෙරේරා චීන තානාපති සමඟ සාකච්ඡාවක

චීනයේ ශ්‍රී ලංකා තානාපති කියූ ෂෙන් හොන්ග් හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා.

ඒ මෙරට ක්‍රියාත්මක චීන ආයෝජන ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම හා ආර්ථික වෙළඟ සහයෝගය වර්ධනය කිරීම සම්බන්ධයෙනුයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද ඊයේ චීන තානාපතිවරයා හමුවී තිබෙනවා.

චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ චීන මහජන කොංග්‍රසය හා පොදුජන පෙරමුණ අතර සබඳතා පුළුල් කිරිම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවයි.

POPULAR

Recent articles