“ඩීසල් ඇත්තේ අත්‍යවශ්‍ය සේවාවලට පමණයි” – සාගල රත්නායක

එළඹෙන මස 11ත් 15 වැනිදාත් අතර නෞකාවක් පැමිණෙන තුරු සංස්ථාව සතුව ඩීසල් තොග පවතින්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් බව සාගල රත්නායක කියා සිටිනවා.

සාගල රත්නායක පවසන්නේ එළඹෙන මස 22 වනදාට පෙර පෙට්‍රල් නෞකාවක් ලබා ගැනීමට උත්සහ කරන බවයි.

මේ අතර ලබන මස 6,10,16,19,21,හා 31වනදා වන විට මෙට්‍රික් ටොන් 33000 ක ගෑස් තොග මෙරට ලැබීමට නියමිත බව ද ඔහු පවසනවා.

POPULAR

Recent articles