කිසිදු අත්‍යාවශ්‍ය සේවාවකට තමන්ට පෙර ඉන්ධන නොදෙන්නැයි ටෝකන් ගත් පිරිසක් විරෝධතාවයේ

ගාලු කොටුව ඉන්ධන පිරවුම්හළ අසළ ඉන්ධන ගැනීමට ආ පිරිසක් විරෝධතාවක නිරතව සිටින බව වාර්තා වනවා.

තමන්ට ඉන්ධන ලබා දෙනතුරු කිසිම අත්‍යාවශ්‍ය සේවා යැයි කියාගන්නා වෛද්‍යවරුන්ට හෝ වෙනත් කිසිවකුට ඉන්ධන ගැනීමට ඉඩ නොතබන බව පවසමින් ටෝකන් ලබාගත් පිරිසක් මෙලෙස එම ස්ථානයේ විරෝධතාවක නිරතව සිටිනවා.

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් ඉන්ධන ලබා දීම සඳහා අද (01) දිනය වෙන් කර තිබෙනවා.

POPULAR

Recent articles