News

“ගිනි කන්දක් උඩ ටෙනිස් බෝල ගහන්න එපා” – විමල් වීරවංශ

ගිනි කන්දක් උඩ ටෙනිස් බෝල ගහන්නේ නැතිව රටේ ජනතාවගේ සහ ජාත්‍යන්තර විශ්වාසය දැනගත හැකි වැඩපිළිවෙලකට යා යුතු බව විමල් වීරවංශ පාර්ලිමේන්තුවේ දී අද (04)...

”උසස් පෙළ විභාගය මාසයකින් ප්‍රමාද විය හැකියි” – අධ්‍යාපන ඇමති

අ.පො.ස උසස් පෙළ විභාගය මාසයකින් ප්‍රමාද විය හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඉන්ධන පිරවුන්හලේ පහරදීමට සම්බන්ද හමුදා නිලධාරියාට එරෙහිව පරීක්ෂණයක්

කුරුණෑගල - යග්ගහපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී යුද හමුදා නිලධාරියෙකු තරුණයෙකුට පයින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරන බව...

“එක කැබිනට්ටුව තුළ සාටක දාගෙන හතර පස්දෙනෙක් අසුන් ගැනීම ලැජ්ජා සහගතයි” – දිලිත් ජයවීර

හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාට සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට සම්බන්ධ මාධ්‍ය ජාලා විසින් තමන්ට මඩ ගසන බව දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර පවසනවා. හොඳ මනුස්සයෙක් ලෙස...

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකගෙන් ස්වර්ණවාහිනී සේවකයින්ට බලපෑම්

පරිපාලනයේ දුර්වලතා හා වැටුප් විෂමතා ද හේතුකොටගෙන ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයින් විසින් විරෝධතාවක් ආරම්භ කර තියෙනවා. විරෝධතාවයේ නියුතු සේවකයින් පවසන්නේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චිගෙන් එහි...

පරිපාලන සේවා සංගමයෙන් අනතුරු ඇඟවීමක්

නිලධාරීන් කලකිරීමට පත්ව අත්‍යවශ්‍ය සේවාවලින් බැහැරවුවහොත් දැනට පවතින මහජන කැළඹීම උග්‍රවීමෙන් ඇතිවන අනිටු ප්‍රතිවිපාකවල වගකීම, රජය භාරගත යුතු බවයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය...

නසීර් අහමඩ් හජ් වන්දනාවේ

මෙරට ඉස්ලාම් භක්තිකයින් මෙවර හජ් වන්දනාව සඳහා සහභාගී නොකිරීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව පසුගිය දා පවසා තිබුණා. ඒ රට...

”රට නැවත ගොඩනැගීමට වසර පහක් යනවා” – සජිත් ප්‍රේමදාස

තවදුරටත් ආණ්ඩුවට රට කරගෙන යාමට නොහැකි බැවින් ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. දුර්දාන්ත...

ඉන්ධන බෙදාහැරිම අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්

ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට සඳහන් කරමින් ජනාධිපතිවරයා ගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විදුලි බල සැපයුම සම්බන්ධ සියලු...

පෞද්ගලික ඔසුසැල් සඳහා ඖෂධ බෙදාහැරීම ඇණහිටියි

දිවයින පුරා පවතින පෞද්ගලික ඔසුසැල් සඳහා ඖෂධ බෙදාහැරීම සම්පූර්ණයෙන්ම මේ වනවිට ඇණහිට ඇති බව සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති චන්දික ගන්කන්ද කියා...

පොලිස් නිලධාරීන්ට පාපැදි ලබා දීමට ආණ්ඩුවේ අවධානය

පොලිස් නිලධාරීන් සඳහා පාපැදි ලබා දීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ සඳහා පාපැදි 4,000ක් ලබාදීම කෙරෙහි දැනටමත් කටයුතු කෙරෙන බවයි කියන්නේ. පවතින...

ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක්

දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා. වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිනිගේ සඳහන් කරන්නේ දිවයින...

Recent articles