මර්වින් සිල්වා ශ්‍රීලනිපයට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.

ඔහු එම පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේනගේ නිල නිවසට පැමිණ පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇති අතර ඉදිරියේදී ඔහුට පක්ෂ ආසන සංවිධායකධූරයක් ද ලබාදීමට නියමිත බව වාර්තා වනවා.

POPULAR

Recent articles