Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
ජුලි 9 රටම කොළඹට ගේන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පාපැදි පෙළපාලියක
News
July 8, 2022
ජුලි 09 වනදා කොළඹ දී පැවැත්වෙන මහජන අරගලය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඊයේ (07) පාපැදි පෙළපාලියක් සංවිධානය කර තිබුණා. ‘ජුලි 9 රටම...
අන්තරේ අද (08) කොළඹට
News
July 8, 2022
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (08) විරෝධතා පා ගමනකින් කොළඹට පැමිණීමට නියමිතව තිබෙනවා. හෙට (09) කොළඹදී පැවැත්වෙන මහජන අරගලයට සහයෝගය දැක්වීම සඳහා ඔවුන් අද (08)...
පා පහර වීඩියෝ කළාට ලුතිනන් කර්නල්ගෙන් මරණීය තර්ජන
News
July 5, 2022
කුරුණෑගල, යග්ගහපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකදී යුධ හමුදා යුද හමුදාවේ ලුතිනන් කර්නල් වරයෙක් බව කියන අයෙකු නිරායුධ තරුණයෙකුට පා පහරක් දෙන වීඩියෝවක් ඊයේ (04)...
තුර්කි ගුවන් යානයක් කටුනායකදී අනතුරකට ලක්වෙයි
News
July 5, 2022
තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්, කටුනායක ගුවන් තොටුපළේ දී ආපසු පිටත්ව යාමට සූදානම් වෙමින් සිටියදී අනතුරට ලක් වී තිබෙනවා. මෙය තුර්කි ගුවන්...
IOC තෙල් බෙදන්න, CEYPETCO බවුසර්
News
July 5, 2022
ලංකා අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන බෙදාහැරීම සඳහා සිපෙට්කෝ බවුසර් රථ ලබා දීම ආරම්භ කර තිබෙනවා. ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අවශ්‍යතාව...
ඖෂධ නියාමන අධිකාරියට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
News
July 5, 2022
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සඳහන් කරන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයට සාමාජිකයින් 13 දෙනෙකු ඇතුළත් බවයි. ජාතික ඖෂධ නියාමන...
ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ජනපති හමුවෙයි
News
July 5, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි (David Holly) ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය...
අනතුරට ලක්වූ ජැක්සන් ඇන්තනීට පැය හතක සැත්කමක්
News
July 4, 2022
අනුරාධපුරයේදී අනතුරකට ලක්වූ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී හට කොළඹ ජාතික රෝහලේ දී අද (04) පැය 7ක ශල්‍යකර්මයක් සිදුකර තිබෙනවා. අනතුරින් ඔහුගේ ගෙලෙහි අස්ථිවලට හා...
තැපැල් සේවක වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හිටුවයි
News
July 4, 2022
තැපැල් සේවක වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසන්නේ අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා සතියේ දින 5ක් සේවය...
“මහජනතාව සහ රජයේ නිළධාරීන් අතර ගැටුම් ඇති කිරීමට දේශපාලඥයන් උත්සාහ කරනවා” – රාජ්‍ය පරිපාලන සේවා සංගමය
News
July 4, 2022
මහජනතාව සහ රජයේ නිළධාරීන් අතරත්, රජයේ නිළධාරීන් එකිනෙකා අතරත් ගැටුම් ඇති කිරීමේ කූට උපක්‍රමයකට දේශපාලඥයන් මාරුවී ඇති බව රාජ්‍ය පරිපාලන සේවා සංගමයේ ප්‍රධාන ලේකම්...
සජිත් සහ මෛත්‍රී හමුවෙයි
News
July 4, 2022
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ හමුවක් මේ වනවිට පැවැත්වෙන බව වාර්තා වනවා. ආරංචි මාර්ග පවසන්නේ කොළඹ පිහිටි විපක්ෂ නායක...
ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්ධන බෙදා හැරීමේ ප්‍රමුඛතාව ගැන වාර්තාවක් ඉල්ලයි
News
July 4, 2022
ඉන්ධන මිල දී ගැනීම හා බෙදා හැරීමේ දී ප්‍රමුඛත්වය ලබාදෙන ක්ෂේත්‍ර පිළිබඳ පැහැදිලි කරමින් වාර්තාවක් සකස් කර එළඹෙන 12 වනදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන...
1
...
60
61
62
...
204
Page 61 of 204
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website