“ගිනි කන්දක් උඩ ටෙනිස් බෝල ගහන්න එපා” – විමල් වීරවංශ

ගිනි කන්දක් උඩ ටෙනිස් බෝල ගහන්නේ නැතිව රටේ ජනතාවගේ සහ ජාත්‍යන්තර විශ්වාසය දැනගත හැකි වැඩපිළිවෙලකට යා යුතු බව විමල් වීරවංශ පාර්ලිමේන්තුවේ දී අද (04) පවසා සිටියා.

රටේ ජනාධිපතිවරයෙක් සිටින නමුත් ඔහු ඇහැට පේන්න නැතැයි කී ඔහු ජනතාවගේ පීඩාවට විසඳුමක් පේන තෙක් මානයක නැති බවද පැවසුවා.

POPULAR

Recent articles