ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකගෙන් ස්වර්ණවාහිනී සේවකයින්ට බලපෑම්

පරිපාලනයේ දුර්වලතා හා වැටුප් විෂමතා ද හේතුකොටගෙන ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයින් විසින් විරෝධතාවක් ආරම්භ කර තියෙනවා.

විරෝධතාවයේ නියුතු සේවකයින් පවසන්නේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චිගෙන් එහි සේවකයින්ට අනිසි බලපෑම් සිදුවන බවයි.

මෙම විරෝධතාව මේ වන විට ස්වර්ණවාහිනී ආයතන පරිශ්‍රය තුළ පැවැත්වෙනවා.

POPULAR

Recent articles