තැපැල් සේවක වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හිටුවයි News July 4, 2022 තැපැල් සේවක වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසන්නේ අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා සතියේ දින 5ක් සේවය කිරිමේ එකඟතාව මත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටවූ බවයි. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related A5 NewsA5 News Sri Lankachinthaka bandaraeconomic crisisSri LankaThe Postal Department POPULAR ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම ආහාර උද්ධමනයක් පවතින රටවල් 12 අතරට January 24, 2022 උද්ධමනය 15% ඉක්මවයි March 2, 2022 මනුෂ නානායක්කාර ජපානයෙන් රැකියා අවස්ථා ඉල්ලයි May 27, 2022 නයිජීරියාවේ කතෝලික දේවස්ථානයකට ප්‍රහාරයක් June 6, 2022 රෙද්දෙන් වැසූ විස්ස හෙවත් ඇන්.ඇම් ගේ දෛවයේ සරදම October 23, 2020 ”විකෘතිය නිවැරදි කිරීමට මැතිවරණයක් අවශ්‍යයි” – හරිනි අමරසූරිය August 17, 2022 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022