ඖෂධ නියාමන අධිකාරියට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සඳහන් කරන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයට සාමාජිකයින් 13 දෙනෙකු ඇතුළත් බවයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය දා විසුරුවා හැරිණ.

ලේකම්වරයා සඳහන් කර සිටින්නේ එම අධිකාරියට නව සභාපතිවරයෙකු ඉතා ඉක්මනින් පත් කරන බවයි.

POPULAR

Recent articles