අන්තරේ අද (08) කොළඹට

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (08) විරෝධතා පා ගමනකින් කොළඹට පැමිණීමට නියමිතව තිබෙනවා.

හෙට (09) කොළඹදී පැවැත්වෙන මහජන අරගලයට සහයෝගය දැක්වීම සඳහා ඔවුන් අද (08) උදෑසන 11 ට කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට පා ගමනින් පැමිණ, පසු දින වන තෙක් කොළඹ රැඳී සිටීමට නියමිත බව වාර්තා වනවා.

POPULAR

Recent articles