Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
දිවයින පුරා හදිසි තත්ත්වය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
News
July 18, 2022
අද (18) සිට දිවයින පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වැ.බ. ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැවරී ඇති බලතල අනුව මහජන...
”ආණ්ඩුවට පාර වැරදුණා” – බැසිල් රාජපක්ෂ
News
July 17, 2022
ආණ්ඩුවට පාර වැරදුණු බව තමන් පිළිගන්නා බව එම පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සතිඅන්ත පුවත්පතකට සඳහන් කර තිබෙනවා. නිවැරදි නොවන තීරණ ගැනීම, නිවැරදි තීරණ කලට...
ඉදිකිරිම් ක්ෂේස්ත්‍රයේ ලක්ෂ 15 කට රැකියා අහිමි වෙයි
News
July 17, 2022
පවතින අර්බුදය හමුවේ ඉදිකිරිම් සම්පූර්ණයෙන් අඩාලවී ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරිම්කරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එම්.ඩී.පෝල් පවසන්නේ ඒ හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 15 කට ආසන්න පිරිසකට...
කොරෝනා ආසාදිතයින්ගේ ඉහළ යාමක්
News
July 17, 2022
දෛනිකව කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සුළු වශයෙන් ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ, පසුගිය දිනවල...
අරගලයට දින 100 යි
News
July 17, 2022
ගාලුමුවදොර මහජන අරගලය ආරම්භ වී අද (17) දිනට දින 100 ක් සපිරෙනවා. රට තුළ පැවති අර්බුදයට විරෝධය දක්වා සහ එවක ජනාධිපති ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂට...
ගෝඨාභය රාජපක්ෂට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි සියලු වරප්‍රසාද හා දීමනා
News
July 17, 2022
පසුගියදා රටින් පලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි සියලු වරප්‍රසාද සහ දීමනා හිමිවන බව වාර්තා වෙනවා. මේ පිළිබඳව අදහස් දක්වන ජනාධිපති නීතිඥ ආචාර්ය...
වෙඩි නොතියන බව කී බ්‍රිගේඩියර් සියලු තනතුරුවලින් ඉවතට
News
July 15, 2022
ජූලි 13දා අගමැති කාර්යාලය වැටලීමට සහභාගී වූ සාමකාමී අරගලකරුවන්ට වෙඩි තැබීමක් සිදු නොකරන බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ 112 බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල්...
මහින්දට හා බැසිල්ට රටින් පිටවීම තහනම්
News
July 15, 2022
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජූලි 28 දක්වා රටින් පිටවීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය...
“රනිල්ට සහය දෙනවා” – පොදුජන පෙරමුණ
News
July 15, 2022
මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන...
ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වෙන බව ඩලස් කියයි
News
July 15, 2022
තමන් ජනාධිපති ධුරය සඳහා තරඟවදින බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ඔහු සඳහන් කර තිබෙන්නේ එළඹෙන සතියේ පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවන අවස්ථාවේ...
රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධුරයේ දිවුරුම් දෙයි
News
July 15, 2022
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ මෙරට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දී තිබෙනවා. 1949 මාර්තු මස 24 වෙනිදා උපන් රනිල් වික්‍රමසිංහ 1970 දශකයේ...
ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව පොදුජන පෙරමුණෙන් නිවේදනයක්
News
July 15, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් ශ්‍රී ලංකාවේ 08 වැනි ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ...
1
...
54
55
56
...
204
Page 55 of 204
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website