දිවයින පුරා හදිසි තත්ත්වය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

අද (18) සිට දිවයින පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වැ.බ. ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැවරී ඇති බලතල අනුව මහජන ආරක්ෂාව, රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සහ මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සේවා හා සැපයීම් පවත්වාගෙන යෑම සඳහා මෙසේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

POPULAR

Recent articles