Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
”මම ජනාධිපති වුණොත් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා” – ඩලස් අලහප්පෙරුම
News
July 19, 2022
තමන් ජනාධිපති ධුරය සඳහා තේරී පත් වුවහොත් නිශ්චිත වශයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බව පොහොට්ටුවේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කරනවා. එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල්...
QR අවසරපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම 21 වනදා සිට
News
July 18, 2022
QR කේත යොදාගනිමින් ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීම ලබන 21 වනදා සිට ආරම්භ කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ...
”හදිසි තත්ත්වය වහාම ඉවත් කර ගන්න” – නීතිඥ සංගමය
News
July 18, 2022
ශ්‍රී ලංකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින්, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා...
”වත්කම් ප්‍රකාශ කරන්න” – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් අපේක්ෂකයින්ට කියයි
News
July 18, 2022
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) විසින් සියළුම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔවුන් පවසා සිටින්නේ අපේක්ෂකයන් තම වත්කම් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙසයි....
කොළඹ වරාය නගරය වෙනුවෙන් වෙනම බැංකු ගිණුමක්
News
July 18, 2022
කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටි වෙනුවෙන් වෙනම බැංකු ගිණුමක් විවෘත කිරීමට මහ බැංකුවට උපදෙස් ලැබී තිබෙනවා. විදෙස් ආයෝජන විදේශීය මුදල් ඒකකවලින් ගෙන්වා ගැනීමත්, රුපියල්...
”අවම ගාස්තුව රු.30 ක් දක්වා පහත දැමිය යුතුයි” – බස් මගීන්ගේ සංගමය
News
July 18, 2022
ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා අඩුකිරීමට කටයුතු කළ යුතු බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්...
”බස් ගාස්තු සංශෝධනයට කටයුතු කරමින් සිටිනවා” – ජාතික ගමනාගමන කොමිසම
News
July 18, 2022
ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය කිරීමට මෙය වන විට කටයුතු කරමින් සිටින බව ජාතික ගමනාගමන කොමිසම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආචාර්ය තිලාන්...
ගහපු වතුර වලට සල්ලි ගෙවලත් නෑ
News
July 18, 2022
පසුගිය දිනවල පැවති මහජන විරෝධතාවයේදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට භාවිත කළ ජලය වෙනුවෙන් ජල හා ජලාපවාහන මණ්ඩලයට ගෙවන මුදල ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ දක්වා...
”ඩීසල් ලැබුණොත් බස් ගාස්තු අඩු කළ හැකියි” – බස් සංගම්
News
July 18, 2022
අද (18) දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය වන්නේ 15% ක පමණ ප්‍රතිශතයක් බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. එමෙන්ම ඔහු සඳහන් කර...
මන්ත්‍රීවරුන්ට සමාජමාධ්‍යයෙන් කරන තර්ජන ගැන CID විමර්ශන
News
July 18, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් විවිධාකාරයේ දැන්වීම් සමාජ මාධ්‍ය ජාලාවල පලකරන බව නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ එවැනි දැන්වීම් පලකරන...
පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව දැඩි කෙරේ
News
July 18, 2022
පාර්ලිමේන්තුව හෙට (19) පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබියදී ද උදෑසන පටන් ඒ අවට ආරක්ෂාව දැඩිකර තිබෙනවා. පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග...
වාසුදේව, ඩලස්ට සහය ලබාදීමේ තීරණයක
News
July 18, 2022
ජනාධිපති ධුරයට අදාළ ඡන්ද විමසීමේදී තමන් පොහොට්ටු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහය ලබාදීමට තීරණය කළ බව පොහොට්ටුවේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සර්වපාක්ෂික එකඟතාවයකින්...
1
...
53
54
55
...
204
Page 54 of 204
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website