News

නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ ඡන්ද විමසීම 20 වනදා

නව ජනාධිපතිවරයකු පත් කරගැනීම සඳහා නාම යෝජනා බාරගැනීම මෙම 19 වනදා සිදු කිරීමට අද (15) පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැසවීමේදී තීරණය කර තිබෙනවා. එහිදි තීරණය...

පාර්ලිමේන්තුව හෙට (16) රැස්වෙයි

හෙට (16) වන සෙනසුරාදා දිනයේ පාර්ලිමේන්තුව රැස්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. ජනාධිපතිවරයා මේ වන විට ඉල්ලා අස්වී ඇති බැවින් හෙට (16) දිනයේ පාර්ලිමේන්තුව...

තුන් හෙළේ ගිනි අවුලා ගෝඨාභය ඉල්ලා අස්වෙයි

ජූලි 09 වෙනිදා ඇති වූ මහජන නැගිටීම නිසා සිය නිල නිවසින් පැනගොස් ඉන්නා තැනක් නොදන්වා සැඟවී සිටි මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා වූ ගෝඨාභය...

”පක්ෂවල එකඟතාවයෙන් අගමැතිවරයෙක් හා තාවකාලික කැබිනට් මණ්ඩලයක් පත්කරන්න” – විජිත හේරත්

පාර්ලිමේන්තුවෙන් නව ජනාධිපතිවරයෙක් පත්කර ගතයුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියන්නේ. ඒ සම්බන්ධයෙන් ඔවුන් පවසන්නේ වත්මන් කථානායකවරයාම...

“හෙට (15) පාර්ලිමේන්තුව කැඳවන්නේ නෑ” – කතානායක

හෙට (15) දිනයේදී පාර්ලිමේන්තුව කැඳවීමක් සිදු නොකරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබී දින තුනක් ඇතුළත...

පැන යන ජනපති සිංගප්පූරුවට ගොඩබසියි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැගත් ගුවන් යානය සිංගප්පූරුවට ගොඩබස්වා ඇති බව AFP ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරනවා. අද (14) දහවල් සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්...

“ආරාධනා ලැබුණොත් ජනපතිකම බාර ගන්න සූදානම්” – සරත් ෆොන්සේකා

සමගි ජනබලවේගයේ එකඟතාවය ඇතිව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් ආරාධනා ලැබුණ හොත් ජනාධිපති ධුරය බාරගැනීමට සූදානම් බව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා...

”මතුව ඇති තත්ත්වයන් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුකූලව විසඳාගන්න” හමුදාව විරෝධතාකරුවන්ගෙන් ඉල්ලයි

මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන හා මහජන ජීවිත සුරැකීමේ වගකීම හමුදාව වෙත පැවරී ඇති බවත්, හමුදාව එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන බව...

පැෆ්රල් සංවිධානයෙන් දේශපාලන පක්ෂ නායකයින් හා මන්ත්‍රීවරුන් වෙත ලිපියක්

පැෆ්රල් සංවිධානය, දේශපාලන පක්ෂ නායකයින් හා මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමු කර තිබෙනවා. පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය පිළිබඳව පක්ෂ නායකයින් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස...

ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනෙනුත් පනියි

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස, සෞදි ගුවන් සේවයට අයත් එස්.වී 788 ගුවන් යානයෙන් සුළු මොහොතකට පෙර සිංගප්පුරුව බලා පිටත් වූ බව බංගලාදේශ...

කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය

අද (14) දහවල් 12.00 සිට හෙට (15) අලුයම 5.00 දක්වා කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. මහජන ආරක්ෂක ආඥා...

”ජනපති සිය ධුරය හැර ගියා සේ සලකා කටයුතු කිරීමට නීතිමය ප්‍රතිපාදන සොයනවා” – කතානායක

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්විමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබි නැතැයි, කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. කතානායකවරයා පැවසුවේ, ඊයේ (13) මධ්‍යම රාත්‍රියට පෙර ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්විමේ...

Recent articles