Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
”මේ තීරණාත්මක අවස්ථාවේ රටට අවශ්‍ය දූරදර්ශී නායකයෙක්” – චන්ද්‍රිකා කුමාරතුංග
News
July 21, 2022
මේ තීරණාත්මක අවස්ථාවේ උදාර හදවතක් හා දූරදර්ශී දර්ශනයක් සහිත නායකයන් රටට අවශ්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා. නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබපැතුම් එක්කරමින්...
ධම්මික පෙරේරා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක
News
July 21, 2022
බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට පත්වූ ව්‍යාපාරික ධම්මික පෙරේරා තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. දින...
අන්තරේ කැඳවුම්කරුට හා රත්කරවුවේ ජිනරතන හිමිට වරෙන්තු
News
July 21, 2022
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේට හා පූජ්‍ය රත්කරවුවේ ජිනරතන හිමියන්ට වරෙන්තු නිකුත් කර තිබෙනවා. පැමිණිල්ල අද (21) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ...
නව ජනපති පාර්ලිමේන්තුව වාර අවසාන කරයි
News
July 21, 2022
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පක්ෂ නායකයන්ට ඒ බව දැනුම්...
සමන් ඒකනායක ජනාධිපති ලේකම් ධුරයට
News
July 21, 2022
ජනාධිපති ලේකම් ධුරයට සමන් ඒකනායක පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර සමන් ඒකනායක මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කරනු ලැබුවා.
”මම රාජපක්ෂලාගේ මිතුරෙක් නෙවෙයි. මම ජනතාවගේ මිතුරෙක්” – රනිල් වික්‍රමසිංහ
News
July 21, 2022
ඊයේ (20) කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වන අවස්තාවේදී Sky News මාධ්‍යවේදියා විසින් රනිල් වික්‍රමසිංහ ‘රාජපක්ෂලාගේ පරණ මිතුරා’ ලෙස...
නව ජනපති දිවුරුම්දෙයි
News
July 21, 2022
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා. පාර්ලිමේන්තුවට පැමිණි ඔහු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්...
”ශ්‍රී ලංකාවට තවත් මාස 5ක් පමණ දුෂ්කරතාවලට මුහුණදෙන්න වෙනවා” – මහ බැංකු අධිපති
News
July 21, 2022
ස්ථාවර පාලනයක් යටතේ මාස 05ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට මෙම උග්‍ර ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට ගොඩ ඒමට හැකි බව තමා විශ්වාස කරන බව ශ්‍රී...
”මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැර වෙන විකල්පයක් දැන් නෑ” – ආචාර්ය හරිනි අමරසූරිය
News
July 21, 2022
තමන් නියෝජනය කරන ජාතික ජන බලවේගය වෙත ඡන්දය ලබාදුන් ජනතාවගේ ඡන්දයේ වටිනාකම තමන් තිදෙනාම දන්නා බව ජජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය...
”පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජන අරගලය ගැන සංවේදී වුණේ නෑ” – ඕමල්පේ සෝභිත
News
July 21, 2022
පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී ජනතා මතය නියෝජනය වී නොමැති බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජන අරගලය සම්බන්ධයෙන් සංවේදී නොවූ බවයි උන්වහන්සේ...
නව ජනපති දිවුරුම්දීම අද (21)
News
July 21, 2022
මෙරට දෙවන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස අද (21) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දීමට නියමිතයි. තමා ජනාධිපති...
බණ්ඩාරනායක පිළිරුව අසලට ඒම වළකමින් අධිකරණ නියෝගයක්
News
July 20, 2022
ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50 ක ප්‍රදේශයට කිසිඳු පාර්ශවයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් නියෝගයක් නිකුත් කර...
1
...
51
52
53
...
204
Page 52 of 204
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website