News

වඳුරු උණ ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කරයි

වඳුරු උණ වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ වන විට ලෝකයේ රටවල් 47 කින් වෛරසය ආසාදනය...

”අරගලකරුවන්ට පහරදීම ව්‍යවස්ථා විරෝධියි” – කාදිනල් හිමි

ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට යැයි පවසමින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයට පත්ව පැය 24ක් යන්නටත් මත්තෙන් ජනතාවගේ ප්‍රකාශනයේ හා විරෝධතා දැක්වීමේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් කඩකර...

”ගෝඨාභයවත් මෙහෙම කළේ නෑ” – ඕමල්පේ සෝභිත හිමි

''ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම නින්දිතයි කෘෘරයි. එය තරයේ හෙලා දකිනවා. මේ අයුරින් අරගලය මැඩ පවත්වන්න ගෝඨාභය රාජපක්ෂටත් හැකියාව තිබුණා නමුත් ඔහු එසේ කලේ නැහැ'' යැයි...

ජනපති ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලය

නව රජයේ අමාත්‍ය මණ්ඩලය මේ වන විට ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. අදාළ අමාත්‍ය මණ්ඩලය - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන - රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යබන්දුල ගුණවර්ධන...

කමල් ගුණරත්න යළිත් ආරක්ෂක ලේකම් ධුරයට

විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යළිත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා. මෙම පත්කිරීම සිදුකර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි. ඔහු එම තනතුරට මුලින්ම පත්කෙරුණේ 2019 වර්ෂයේ...

හමුදාව ගාලුමුවදොර දී BBC මාධ්‍යවේදියෙකුටද පහර දෙයි

අද (22) අලුයම ගාලුමුවදොර අරගලයට ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරය අතරතුර BBC මාධ්‍යවේදියෙකුටද පහර දී ඇති බව BBC සිංහල පුවත් සේවය වාර්තා කරනවා. අදාළ...

අග්‍රාමාත්‍ය ධුරය දිනේෂ් ගුණවර්ධනට

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා. 1949 මාර්තු 2 දා උපත ලද දිනේෂ් ගුණවර්ධන මහතා...

මානව හිමිකම් කොමිසම ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය හෙළා දකියි

ගාලුමුවදොර සාමකාමී මහජන විරෝධතාකරුවන්ට අද (22) අලුයම ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ හා නින්දිත ප්‍රහාරය හෙළා දකින බව ශ්‍රී ලංකා මානව හිමිකම්...

”රාජපක්ෂවරුන් රනිල් ලවා සිය භීෂණකාරී දේශපාලනය ක්‍රියාවට නංවමින් සිටිනවා” – සරත් ෆොන්සේකා

ගාලුමුවදොර අරගල භුමියට එල්ලවූ ප්‍රහාරය සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා තරයේ හෙලා දැක තිබෙනවා. ඔහු පවසන්නේ මෙය බටලන්ද පන්නයේ නින්දිත ප්‍රහාරයක් බවයි. “කිසිදු ජනවරමක් නැති...

ගෝඨාභය රාජපක්ෂට සති 2 ක පිවිසුම් අවසර පත්‍රයක්

ජුලි 14 වනදා පෞද්ගලික සංචාරයක් සඳහා පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දින 14ක කෙටි කාලීන පිවිසුම් අවසර පත්‍රයක් ලබා දී ඇති බව සිංප්පූරු ආගමන...

මහජන සාමය ආරක්ෂා කිරීමට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය...

අරගල භූමියට පහර දීම ගැන ඇමරිකානු තානාපතිනියගෙන් නිවේදනයක්

මධ්‍යම රාත්‍රියේ ගාලුමුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කනස්සල්ලක් පවතින බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චුංග් පවසනවා. ඇය සිය Twitter ගිණුමේ සටහනක් තබමින්...

Recent articles