පැතුම් කර්නර් රිමාන්ඩ් කිරීමට නියෝග

සමාජ ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් පැතුම් කර්නර්, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල හමුවට අද(29) දින ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව 04 වනදා ඔහුව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමු කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

POPULAR

Recent articles