‘ලංකාවට මූල්‍ය පහසුකම් දෙන්නේ නෑ’ – ලෝක බැංකුව

මෙරට දරුණු ආර්ථික තත්ත්වය පිළිබඳව සහ ජනතාවට එහි බලපෑම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරනවා යැයි ලෝක බැංකුව කියනවා.


“මේ වන විට මෙම අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 160ක් පමණ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා ලබා දීල තියෙනවා. ඊට අමතරව, දැනට ක්‍රියාත්මක වන අනෙකුත් මූලික සේවාවන්, ඖෂධ සහ වෛද්‍ය සැපයුම් බෙදා හැරීම, පාසල් ආහාර සහ උපකාරක පන්ති සඳහා ද සහයෝගය දැක්වුවා” යි ඔවුන් පවසනවා.


ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දෙන්න තමන් සැලසුම් නොකරන බවයි.

POPULAR

Recent articles