Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය
News
August 2, 2022
කැබිනට් මණ්ඩල විසින් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අනුමැතිය ලබා දී තිබෙන බව පැවසෙනවා. ඒ අනුව විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මසක් තුළ...
”ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව ලබාදීම රජයේ වගකීමක්” – සාගර කාරියවසම්
News
August 2, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ආරක්ෂාව හා පහසුකම් ලබාදීම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසනවා. ශ්‍රී ලාංකික...
සහල් ආනයනය අත්හිටුවන ලකුණු
News
August 1, 2022
අවශ්‍ය තරම් සහල් දැනට රට තුළ තිබෙන බැවින් සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමට තීරණය කර ඇති බව...
පාර්ලිමේන්තුවේ විශේෂ පෙරහුරුවක් හෙට (02)
News
August 1, 2022
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ විශේෂ පෙරහුරුවක් හෙට (02) දිනයේ පැවැත්වෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා. වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් අනිද්දා (03)...
දරුවන්ගේ හැසිරීම් ඍණාත්මක වී ඇති බව සමීක්ෂණයකින් හෙළිවෙයි
News
August 1, 2022
රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ආසන්න වශයෙන් මෙරට සෑම පවුල් 03 කින් එකක දරුවන්ගේ මානසික තත්ත්වය වෙනස් වී ඇති බව වාර්තා වෙනවා. Save the...
ගෑස් මිල අඩු කිරීමේ සූදානමක්
News
August 1, 2022
අගෝස්තු මස 05 වනදා සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අඩු කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා. සභාපතිවරයා කියා සිටින්නේ ලෝක වෙළඳපොළේ ගෑස් මිල...
උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකයත්
News
August 1, 2022
ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව මෙරටදී උපදින දරුවන්ට උපතේදී නිකුත් කරන උප්පැන්න සහතිකයට, ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කිරීමට තීරණය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ...
”ඉක්මනින් මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන්න” – ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය
News
August 1, 2022
පාර්ලිමේන්තු වරම අලුත් කිරීම සඳහා කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස ශ්‍රී ජාතික සාම මණ්ඩලය (NPC) ඉල්ලා තිබෙනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටින්නේ “ලෝකයේ...
”පක්ෂ පාට බලාගෙන දේශපාලනය කරනවා නම් මේ රටට අනාගතයක් නෑ” – රුවන් විජයවර්ධන
News
August 1, 2022
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක මෙන්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකද වන රුවන් විජයවර්ධන පවසන්නේ මෙරට පසුගිය කාලයේ බෙදී තිබුණු බවයි. ඒ වෙනුවට එකට එක්විය යුතු...
”ඉන්දීය සාගරය තුළ බල අරගලවලදී ලංකාව කිසිදු පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී නොසිටිය යුතුයි” – දෙමළ ජාතික සන්ධානය
News
August 1, 2022
ඉන්දීය සාගරය තුළ බල අරගලවලදී ශ්‍රී ලංකාව කිසිදු පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී නොසිටිය යුතු බවයි දෙමළ ජාතික සන්ධානය පවසන්නේ. ඒ, හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන...
”නැවත මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර දෙකහමාරකින් පසුවයි” – මනූෂ නානායක්කාර
News
August 1, 2022
පවතින ආණ්ඩුව ඉදිරි වසර දෙකහමාර තුළ ස්ථිරව ක්‍රියාත්මක වන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ යළි මැතිවරණයක් පැවැත්වෙන්නේ ඉන් පසුව බවයි. රාජ්‍ය ස්ථාවර නොමැති...
”20 වන සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වුණා” – කරූ ජයසූරිය
News
July 31, 2022
සමගිව සාමකාමීව අනාගත පරපුර ගැන සිතා පවතින අර්බුදයට පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සොයා ගන්නා ලෙස රාජ්‍ය නායකයන් ඇතුළු සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක්...
1
...
45
46
47
...
204
Page 46 of 204
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website