”සාකච්ඡාවට යනවා නමුත් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතුවෙන්නේ නෑ” – විජිත හේරත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකර ඇති ආරාධනයට අනුව සාකච්ඡා කිරීමට සිය පක්ෂය තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසනවා.

ඔහු සඳහන් කර ඇත්තේ හෙට (09) පස්වරුවේ අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවයි. එහෙත් තම පක්ෂය සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එක් නොවන බව ඔහු කියා සිටිනවා.

POPULAR

Recent articles