තැන් තැන් වල ගුටිකන පොලීසිය

ගැටඹේ ක්‍රීඩාංගණයේදී සැකකාරියක් ඇතුළු දෙදෙනෙකු කල පහරදීමකින් පොලිස් නිලධාරියකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ පිරිසක් එම ක්‍රීඩාංගණයේ පැවති සැණකෙලියකට සහභාගීවීමට උත්සහ කළ අවස්ථාවේ අදාල පිරිස ක්‍රීඩාංගණයට ඇතුළුවීම වැලැක්වීමට කටයුතු කළ විට එම පොලිස් නිලධාරියාගේ සැකකරුවන් මෙම පහරදීම සිදු කර ඇති බවයි.

එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි අනෙකුත් පොලිස් නිලධාරීන් විසින් සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන පේරාදෙණිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති බව සඳහන්.

POPULAR

Recent articles