අද නුගේගොඩදී මහජන රැලියක්

ගාලු මුවදොර අරගලකරුවන් ඇතුලු පිරිසක් අද නුගේගොඩදී දැවැන්ත මහජන රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මර්දනයට, හදිසි නීතියට ඇතුලූ කරුණු ගණනාවකට එරෙහිවයි එය සංවිධානය කර ඇත්⁣තේ.

නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන මෙම මහජන රැළිය සඳහා වෘත්තිය සමිති, අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බල මණ්ඩලය, සිවිල් සංවිධාන ඇතුලු කණ්ඩායමක්ද එක්වීමට නියමිතයි.

POPULAR

Recent articles