තායිලන්ත අගමැතිගෙන් ගෝඨාභය රාජපක්ෂ ගැන ප්‍රකාශයක්

වෙනත් රටක ස්ථීර රැකවරණය ලබා ගන්නාතෙක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටිනු ඇති බව එරට අග්‍රාමාත්‍ය Prayut Chan-o-cha ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිංගප්පූරුවේ රැදී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) දිනයේ තායිලන්තය වෙත පිටත්ව යාමට නියමිතයි.

POPULAR

Recent articles