News

මෙන්ඩිස් සහ සමාගමට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් යළි බලපත්‍ර

මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබූවෙක් වන අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යළි බලපත්‍ර නිකුත්කර තිබෙනවා. ඔවුන් සඳහා...

නව සන්ධානයේ සභාපති විමල්

විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නව සන්ධානය සැප්තැම්බර් 04 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී එළිදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටිනවා. ශ්‍රී ලංකාවේ...

ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවේ ‘ග්‍රීන් කාඩ්’ අයැදුම් කරයි

රටින් පැන ගොස් ඉල්ලා අස්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචියට යෑම සඳහා ‘ග්‍රීන් කාඩ්’ අයැදුම් කර ඇතැයි වාර්තා වෙනවා. අමෙරිකාවේ සිටින ඔහුගේ නීතිඥයන්...

”ජනරජයට වඩා මම පොහොසත්” – ජනපති

තමන් ජනරජයට වඩා පොහොසත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු කියන්නේ තමන් අත ඉතිරි කරගත් ඩොලර් දහසක් තිබෙන නිසා තමන් එසේ පොහොසත් බවයි ඔහු...

”කිසිදු රටක් හෝ සංවිධානයක් ඇවිත් ලංකාව ගොඩදාන්නේ නෑ” – අනුර දිසානායක

තමන්ගේ බලය පමණක් කේන්ද්‍රකර ගත් දේශපාලන ව්‍යාපෘතිවලින් අර්බුදය විසඳිය නොහැකි බව ජවිපෙ නායක, ජාජබ මන්ත්‍රී අනුර දිසානායක පවසනවා. විධායක බලයත් දේශපාලන සංස්කෘතියත් වෙනුවෙන් අප...

”ගෝඨාභය රාජපක්ෂ ලංකාවට එනවා” – උදයංග වීරතුංග

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන 24 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (17) කොළඹ...

බදුල්ල රෝහලේ ඖෂධ හිඟය උග්‍ර වෙයි

අද වන විට බොහෝ රෝහල් තුළ ඖෂධ වර්ග නොමැති තත්ත්වයට පත්ව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. එහි සහකාර ලේකම් බදුල්ල රෝහල් වෛද්‍ය...

ෆුල් ෆේස් තහනම ඉවතට

ෆුල්ෆේස් හෙල්මට් නීතිය ඉවත් කරමින්, පදවන්නාට හා පසුපසට යන දෙදෙනාටම ආරක්ෂිත හිස්වැසුම් පැළඳීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම ගැසට් නිවේදනය නිකුත් කර...

”විකෘතිය නිවැරදි කිරීමට මැතිවරණයක් අවශ්‍යයි” – හරිනි අමරසූරිය

සර්ව පාක්ෂික ආණ්ඩුවක් කියා දෙයක් නැති බවත් තිබෙන්නේ තියෙන්නේ රනිල්, රාජපක්ෂ කණ්ඩායමත් සමග අටවාගත් ආණ්ඩුවක් බවත් ඔහු ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ ප්‍රතිපත්තියක් මිස අන්...

බිස්කට් නිෂ්පාදකයින් ඉහළ මිලට හේතු කියයි

දේශීයව නිෂ්පාදනය කරන බිස්කට් හා අනෙකුත් රසකැවිලි නිෂ්පාදකයින් තම නිෂ්පාදනවල ඉහල මිලට අදාළ චෝදනාවලට ප්‍රතිචාර දක්වා තිබෙනවා. මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් පෙන්වා දෙන්නේ ඩොලර් අර්බුදය...

උදයංග වීරතුංග CIDයට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අද (17) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඔහු මෙලෙස පැමිණ ඇත්තේ මිග් යානා ගනුදෙනුව පිළිබඳව අපරාධ...

සතියකදී ඩෙංගු රෝගීන් 1 590ක්

ඉකුත් සතිය තුළ ඩෙංගු රෝගීන් 1590 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඉන් 50.8% ක් ම...

Recent articles