”ගෝඨාභය රාජපක්ෂ ලංකාවට එනවා” – උදයංග වීරතුංග

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන 24 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (17) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

POPULAR

Recent articles