ෆුල් ෆේස් තහනම ඉවතට

ෆුල්ෆේස් හෙල්මට් නීතිය ඉවත් කරමින්, පදවන්නාට හා පසුපසට යන දෙදෙනාටම ආරක්ෂිත හිස්වැසුම් පැළඳීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන පනතේ 158 වගන්තිය යටතේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසිනුයි.

POPULAR

Recent articles