යුක්‍රේනයේ ඔඩේසා වෙත රුසියානු මිසයිල ප්‍රහාර

යුක්‍රේනයේ, ඔඩේසා ප්‍රදේශයට රුසියාව විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එම ප්‍රහාරවලින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මිය ගිය අය අතර ළමුන් තිදෙනෙකු ද වන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

මෙම මිසයිල ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඔඩේසාහි මහල් නිවාස ගොඩනැගිල්ලකට යි.

POPULAR

Recent articles