Author: Sisira Yapa

ජිනීවා මානව හිමිකම් සමුළුව අද (28) ඇරඹෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය අද (28) ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිත වනවා. සැසිවාරය අප්‍රේල් 01 වනදා දක්වා පැවැත්වෙනවා. මෙම සැසිවාරයේ දී එක්සත්...

ලංවිමට ඉන්ධන ලබා ගැනීමේ විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක්

ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා ගැනීමේ විකල්ප ක්‍රමවේද මොනවාද යන්න සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් විදුලි බල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (28) පැවැත්වීමට නියමිත බව...

“රුසියා – යුක්‍රේන යුද්ධයට වඩා ලංකාවේ ආර්ථික යුද්ධය බරපතලයි” – වජිර අබේවර්ධන

යුක්රේනය හා රුසියාව අතර හටගෙන ඇති යුද්ධයට වඩා ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික යුද්ධය බරපතල බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසනවා. ලෝකයේ...

සංස්ථාවෙන් දුම්රියට තෙල්

දුම්රිය ධාවනය සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා ඛණිජ තෙල් සංස්ථාව මගින් ලබාදී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික විජේසුන්දර කියා සිටින්නේ ඒ අනුව ඉන්ධන...

රුසියාව සමඟ සාකච්ඡා කිරීමට යුක්‍රේනය එකඟ වෙයි

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky, බෙලරුස් දේශ සීමාවේදී රුසියානු පිරිස සමඟ සාකච්ඡා පැවැත්වීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුක්‍රේන ජනාධිපති හා බෙලරුස් ජනාධිපති...

හෙට (01) සිට සතොසෙන් කහ 1Kg ක් රුපියල් 2400 කට

සතොස හරහා හෙට (01) සිට කහ කිලෝග්‍රෑමයක් රුපියල් 2 400 අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ...

හෙට (28) සිට බස් ධාවනය සීමා වෙයි

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් හෙට (28) සිට බස් ගමන් වාර සීමා කිරීමට සිදු වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න...

දුෂ්මන්ත චමීරගෙන් විස්සයි විස්ස පිටියට නව වාර්තාවක්

ඊයේ (26) ඉන්දියාව සමග පැවැති දෙවන විස්සයි විස්ස තරඟයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ අනුව...

ආණ්ඩුවේ සෙසු පක්ෂ වෙතින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට යෝජනාවලියක්

ඩොලර් හිඟයත් සමග රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුවේ සෙසු පක්ෂ විසින් සකස් කරන ලද යෝජනාවලියක් බව කියන කරුණු 10...

සතියේ වැඩ කරන දින ගණන දින හතරකට අඩු කිරීමට මහ බැංකුවෙන් යෝජනාවක්

ඩොලර් හිඟයත් සමඟ ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය හේතුවෙන් ආර්ථික කඩා වැටීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ශ්‍රී...

“යල කන්නයට පොහොර දෙන්න සියල්ල සූදානම්” – කෘෂිකර්ම ඇමති

යල කන්නයට අවශ්‍ය පොහොර ලබාදීමට අවශ්‍ය සියලු පහසුකම් සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ කෘෂිකර්ම කටයුතු පිළිබඳ...

පාර්ලිමේන්තුවට ටෝච් රැගෙන ඒම ගැන පරීක්ෂණයක්

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට විදුලි පන්දමක් රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයාට පැමිණිලි කරන බව කථානායකවරයා පවසනවා.

Recent articles

spot_img