හෙට (01) සිට සතොසෙන් කහ 1Kg ක් රුපියල් 2400 කට

සතොස හරහා හෙට (01) සිට කහ කිලෝග්‍රෑමයක් රුපියල් 2 400 අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා මේ වනවිට කුළුබඩු සංස්ථාව මගින් කහ කිලෝග්‍රෑම් ලක්ෂ 4 කට ආසන්න ප්‍රමාණයක් මිලට ගෙන ඇති බවයි.

POPULAR

Recent articles