ලංවිමට ඉන්ධන ලබා ගැනීමේ විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක්

ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා ගැනීමේ විකල්ප ක්‍රමවේද මොනවාද යන්න සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් විදුලි බල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (28) පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

අමාත්‍යවරයා පවසන්නේ අදාළ සාකච්ඡාවට ඛනිජ තෙල් නිතීගත සංස්ථාවේ හා ලංකා ඉන්දීය තෙල් සමාගමේ නියෝජිතයින් ද සහභාගී වන බවයි.

POPULAR

Recent articles