Author: Sisira Yapa

ජනපති ‘මිල්කෝ’ ආයතනයට

ජනාධිපතිවරයා නාරාහේන්පිට පිහිටි මිල්කෝ සමාගමේ කර්මාන්ත ශාලාවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ එහි ප්‍රමිතිය පිළිබඳව නිරීක්‍ෂණය කළ...

යුක්‍රේනය පිළිබඳව ශ්‍රී ලංකා රජය කනස්සල්ලෙන්

මෑත කාලීනව යුක්‍රේනය තුළ ප්‍රචණ්ඩත්වය උත්සන්නවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්ව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්...

රුසියානු හමුදා කියෙව් නගරය ආසන්නයට

රුසියන් හමුදාවන් යුක්‍රේනයේ කොනොටොප් නගරයට ප්‍රහාර එල්ල කරමින් පවතින අතර කියෙව් නගරය දෙසට රුසියානු හමුදා ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ශ්‍රී ලංකා...

යුක්රේනයේ සිටින ලාංකිකයන් කඩිනමින් ගෙන්වාගැනීමට පියවර ගනියි

යුක්‍රේනය තුළ යුදමය තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් එහි රැඳීසිටින ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා...

“මේ වගේ තත්වයක් ඇතිවෙන බව අපි ජනතාවට කිව්වේ වසර දෙකකට කලින්” – ප්‍රසන්න රණතුංග

ඉදිරි මාස හය ඇතුළත වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රටට හැකිවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. රට තුළ ඇති සියලු ප්‍රශ්න වලට විසදුම්...

“එක්සත් ජාතික පක්ෂය විනාශ වුණේ හොරකම් කළ නිසයි” – ජොන්ස්ටන් ප්‍රනාන්දු

ඩී. එස්. සේනානායක හදපු එක්සත් ජාතික පක්ෂය විනාශ උනේ හොරකම් කළ නිසා බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියනවා. “මෙතුමා කියනවා අපි ඉතිරි කෙරුවා, කණු ඉතිරි...

ඉන්දීය තරඟාවලියෙන් මහීෂ් තීක්ෂණ ඉවත් වෙයි

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ඉන්දියාව සමඟ පැවැත්වෙන T20 තරගාවලියෙන් ඉවත්වී තිබෙනවා. ඒ ඔහුට ඇති වූ මස්පිඬු ආබාධය තවමත් සුව වී නොමැතිවීම...

යුක්‍රේනයට රුසියාවෙන් මිසයිල ප්‍රහාර

තම රටට රුසියානු මිසයිල ප්‍රහාර එල්ලවන බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි තහවුරු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කියුව් අගනගරයට ද මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ලවී...

රුසියානු ජනපති යුක්රේනය තුළ හමුදා මෙහෙයුමක් නිවේදනය කරයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනයේ ඩොන්බෑස් කලාපයේ ‘ හමුදා මෙහෙයුමක්’ නිවේදනය කර ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රුසියානු ජනාධිපතිවරයා එරට රූපවාහිනිය අමතමින් නිවේදනය කර...

නව පක්ෂ ලියාපදිංචියට දුන් කාලය අදින් (24) අවසන්

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය වෙනුවෙන් අයදුම්පත් යොමු කිරීම සඳහා ලබා දී තිබූ කාලය අදින් අවසන් වනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කරන්නේ...

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක අභාවප්‍රාප්ත වෙයි

මෙරට සිටි ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක අද (23) පස්වරුවේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1944 මැයි 12 උපන් සුනිල් මාධව ප්‍රේමතිලක මිය යන විට...

ඉන්දියා – ශ්‍රී ලංකා පළමු T20 තරඟය අද (24)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරඟ 3 කින් සමන්විතT20 තරඟාවලිය අද (24) ආරම්භ වනවා. ඒ අනුව තරඟ තුනකින් යුත් තරඟාවලියේ පළමු තරඟය...

Recent articles

spot_img